Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4

සර්වනාම - සංඛ්‍යා ශබ්ද

ද්වි ශබ්දය
විභක්ති
 පඨමා
දුති
යා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
බහුවචන
දුවෙ, ද්වෙ
දුවෙ, ද්වෙ
ද්වීභි, ද්වීහි
ද්වීභි, ද්වීහි
ද්වින්නං, දුවින්නං
ද්වීභි, ද්වීහි
ද්වින්නං, දුවින්නං
ද්වීසු

උභො ශබ්දය
විභක්ති
පඨමා
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
බහුවචන
උභො, උභෙ
උභො, උභෙ
උභොභි, උභොහි, උභෙභි, උභෙහි
උභොභි, උභොහි, උභෙභි, උභෙහි
උභින්නං
උභොභි, උභොහි, උභෙභි, උභෙහි
උභින්නං
උභොසු, උභෙසු

ති ශබ්දය
විභක්ති
පඨමා
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
පුරුෂ ලිඞ්ග
තයො
තයො
තීභි, තීහි
තීභි, තීහි
තිණ්ණං, තිණ්ණන්නං
තීභි, තීහි
තිණ්ණං, තිණ්ණන්නං
තීසු

ස්ත්‍රී ලිඞ්ග
තිස්සො
තිස්සොා
තීභි, තීහි
තීභි, තීහි
තිස්සන්නං
තීභි, තීහි
තිස්සන්නං
තීසු

නපුංශක ලිඞ්ග
තීණි
තීණි
තීභි, තීහි
තීභි, තීහි
තිණ්ණං, තිණ්ණන්නං
තීභි, තීහි
තිණ්ණං, තිණ්ණන්නං
තීසු


චතු ශබ්දය
විභක්ති
පඨමා
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
පුරුෂ ලිඞ්ග
චත්තාරො, චතුරො
චත්තාරො, චතුරො
චතූභි, චතූහි
චතූභි, චතූහි
චතුන්නං
චතූභි, චතූහි
චතුන්නං
චතූසු

ස්ත්‍රී ලිඞ්ග
චතස්සො
චතස්සො
චතූභි, චතූහි
චතූභි, චතූහි
චතස්සන්නං
චතූභි, චතූහි
චතස්සන්නං
චතූසු

නපුංශක ලිඞ්ග
චත්තාරි
චත්තාරි
චතූභි, චතූහි
චතූභි, චතූහි
චතුන්නං
චතූභි, චතූහි
චතුන්නං
චතූසු



පඤ්ච ශබ්දය
විභක්ති
පඨමා
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
බහුවචන
පඤ්ච
පඤ්ච
පඤ්චභි, පඤ්චහි
පඤ්චභි, පඤ්චහි
පඤ්චන්නං
පඤ්චභි, පඤ්චහි
පඤ්චන්නං
පඤ්චසු

පඤ්ච ශබ්දය තුන් ලිඟුවෙහිම සමානයි.


ඡ
සත්ත
අට්ඨ
නව
දස
එකාදස
ද්වාදස = බාරස
තෙරස = තෙළස
චුද්දස = චතුද්දස
පඤ්චදස = පණ්ණරස
සොළස = සොරස
සත්තදස = සත්තරස
අට්ඨාදස = අට්ඨාරස

- හය
- හත
- අට
- නවය
- දහය
- එකොළහ
- දොළහ
- දහතුන
- දහහතර
- පහළොව
- දහසය
- දහහත
- දහඅට

එකූනවීසති (දහනවය) ශබ්දයේ පටන් අට්ඨනවුති (අනූඅට) ශබ්දය තෙක් ඇති ශබ්දයෝ ස්ත්‍රී ලිඞ්ග ඒකවචනයෙහි වරනැඟේ.
විභක්ති
පඨමා

ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
ඒකවචන
එකූනවීසති
                            (දහනවය)
(හෙ) ඒකූනවීසතිං
එකූනවීසතියා
එකූනවීසතියා
එකූනවීසතියා
එකූනවීසතියා
එකූනවීසතියා
එකූනවීසතියා
එකූනවීසතිං

එකූනවීසති ශබ්දය මෙන් වරනැඟෙන තවත් ශබ්ද.
20. වීසති           
21. ඒකවීසති
22. ද්වාවීසති
23. තෙවීසති
24. චතුවීසති
25. පඤ්චවීසති
26. ඡබ්බීසති
27. සත්තවීසති
28. අට්ඨවීසති

වීසා
එකවීසා

ද්වේවීසති, බාවීසති, ද්වෙවීසති
තෙවීසා
චතුවීසා
පණ්ණවීසති, පඤ්චවීසා
ඡබ්බීසා
සත්තවීසා
අට්ඨවීසා

විස්ස
විසි එක
විසි දෙක
විසි තුන
විසි සතර
විසි පහ
විසි හය
විසි හත
විසි අට


වීසා, තිංසා  ශබ්දයන් කඤ්ඤා ශබ්දයේ ඒක වචනය මෙන් වරනැඟේ.
29. එකූනතිංසති
30. තිංසති
31. එකතිංසති
32. ද්විත්තිංසති
33. තෙත්තිංසති
34. චතුත්තිංසති
35. පඤ්චතිංසති
36. ඡත්තිංසති
37. සත්තතිංසති
38. අට්ඨතිංසති
39. එකූනචත්තාළීසති
40. චත්තාළීසති
41. එකචත්තාළීසති
42. ද්වීචත්තාළීසති
43. තිචත්තාළීසති
44. චතුචත්තාළීසති
45. පඤ්චචත්තාළීසති
46. ඡචත්තාළීසති
47. සත්තචත්තාළීසති
48. අට්ඨචත්තාළීසති
49. එකූනපඤ්ඤාසා
50. පඤ්ඤාසා
51. එකපඤ්ඤාසා
52. ද්වෙපඤ්ඤාසා
53. තෙපඤ්ඤාසා
54. චතුපඤ්ඤාසා
55. පඤ්චපඤ්ඤාසා
56. ඡපඤ්ඤාසා
57. සත්තපඤ්ඤාසා
58. අට්ඨපඤ්ඤාසා
59. එකූනසට්ඨි
60. සට්ඨි
61. එකසට්ඨි
62. ද්වාසට්ඨි
63. තෙසට්ඨි
64. චතුසට්ඨි
65. පඤ්චසට්ඨි
66. ඡසට්ඨි
67. සත්තසට්ඨි
68. අට්ඨසට්ඨි
69. එකූනසත්තති
70. සත්තති
71. එකසත්තති
72. ද්වාසත්තති
73. තෙසත්තති
74. චතුසත්තති
75. පඤ්චසත්තති
76. ඡසත්තති
77. සත්තසත්තති
78. අට්ඨසත්තති
79. එකූනාසීති
80. අසීති
81. එකාසීති
82. ද්වෙඅසීති
83. තෙඅසීති
84. චතුරාසීති
85. පඤ්චාසීති
86. ඡාසීති
87. සත්තාසීති
88. අට්ඨාසීති
89. එකූනනවුති
90. නවුති
91. එකනවුති
92. ද්වෙනවුති
93. තෙනවුති
94. චතුනවුති
95. පඤ්චනවුති
96. ඡන්නවුති
97. සත්තනවුති
98. අට්ඨනවුති
99. එකූනසතං

එකූනතිංසා
තිංසා
එකතිංසා
ඛත්තිංසති, ද්වත්තිංසා
තෙත්තිංසා
චතුත්තිංසා
පඤ්චතිංසා
ඡත්තිංසා
සත්තතිංසා
අට්ඨතිංසා
එකූනචත්තාළීසා
චත්තාළීසා
එකචත්තාළීසා
ද්විචත්තාළීසා
තෙචත්තාළීසා, තිචත්තාළීසා
චතුචත්තාළීසා, චුත්තාළීසා
පඤ්චචත්තාළීසා
ඡචත්තාළීසා
සත්තචත්තාළීසා
අට්ඨචත්තාළීසා
එකූනපණ්ණාසා


ද්වෙපණ්ණාසා
තෙපණ්ණාසා
චතුපණ්ණාසා
පඤ්චපණ්ණාසා
ඡපණ්ණාසා
සත්තපණ්ණාසා
අට්ඨපණ්ණාසා






ද්වාසට්ඨි, ද්වීසට්ඨි
තිසට්ඨි








එකූනසත්තරි
සත්තරි
එකසත්තරි
ද්විසත්තති, ද්වාසත්තති
තිසත්තති, තෙසත්තරි
චතුසත්තරි
පඤ්චසත්තරි
ඡසත්තරි
අට්ඨසත්තරි






ද්වාසීති












ද්වානවුති
තිනවුති







විසිනවය
තිහ
තිස් එක
තිස් දෙක
තිස් තුන
තිස් හරත
තිස් පහ
තිස් හය
තිස් හත
තිස් අට
තිස් නවය
හතළිහ
හතළිස් එක
හතළිස් දෙක
හතළිස් තුන
හතළිස් හතර
හතළිස් පහ
හතළිස් හය
හතළිස් හත
හතළිස් අට
හතළිස් නවය
පනහ
පනස් එක
පනස් දෙක
පනස් තුන
පනස් හතර
පනස් පහ
පනස් හය
පනස් හත
පනස් අට
පනස් නවය
හැට
හැට එක
හැට දෙක
හැට තුන
හැට හතර
හැට පහ
හැට හය
හැට හත
හැට අට
හැට නවය
හැත්තෑව
හැත්තෑ එක
හැත්තෑ දෙක
හැත්තෑ තුන
හැත්තෑ හතර
හැත්තෑ පහ
හැත්තෑ හය
හැත්තෑ හත
හැත්තෑ අට
හැත්තෑ නවය
අසූව
අසූ එක
අසූ දෙක
අසූ තුන
අසූ හතර
අසූ පහ
අසූ හය
අසූ හත
අසූ අට
අසූ නවය
අනූව
අනූ එක
අනූ දෙක
අනූ තුන
අනූ හතර
අනූ පහ
අනූ හය
අනූ හත
අනූ අට
අනූ නවය

එකූනසත ශබ්දය නපුංශක ලිඞ්ක ඒක වචනයේ පමණක් වරනැඟේ. චිත්ත ශබ්දය මෙන් වරනැඟේ.

විභක්ති
පඨමා

දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී
එකවචන
එකූනසතං
එකූනසතං
එකූනසතෙන
එකූනසතෙන
එකූනසතාය, එකූනසත්සස
එකූනසතා, එකූනසතම්හා, එකූනසතස්මා
එකූනසතස්ස
එකූනසතෙ, එකූනසතම්හි, එකූනසතස්මිං

සතසහස්ස (100000) ශබ්දය දක්වා එකූනසත ශබ්දය මෙන් වරනැඟේ.
කොටි (10000000) ශබ්දය ස්ත්‍රී ලිඞ්ගික එක වචනයි. රත්ති ශබ්දය මෙන් ස්ත්‍රී ලිඞ්ග එකවචනයේ වරනැඟේ.
පකොටි ( 1000000000) කොටිප්පකොටි ( 10000000000) යන මේ ශබ්දයන් ද එසේ ය.

Powered by Create your own unique website with customizable templates.