Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

09. පොත්ථකං - පොත

Picture
මය්හං සුන්දරං පොත්ථකං අත්ථි.
මට සුන්දර පොතක් ඇත.
තං මුද්දිතං පොත්ථකං හොති.
එය මුද්‍රිත පොතක් වෙයි.
තස්මිං පොත්ථකෙ චිත්තරූපානි සන්ති.
එම පොතේ චිත්‍ර ඇත.
අහං පාතො ච සායං ච මය්හං පොත්ථකං පඨාමි.
මම උදෑසන ද සවස ද මගේ පොත පාඩම් කරමි.
තෙසු පොත්ථකෙසු අක්ඛරා පරිසුද්ධා භවන්ති.
ඒ පොත්වල අකුරු පිරිසිදු වෙයි.
අහං පාළිභාසං ච අජ්ඣයනං කරොමි.
මම පාළිභාෂාව ද අධ්‍යයනය කරමි.
මය්හං පිතා පාළි පොත්ථකං අදාසි.
මගේ පියා පාළි පොතක් දුන්නේ ය.
තස්ස නාමං පාළි කථා මඤ්ජූසා ඉති භවති.
ඒකෙ නම පාලිකථා මඤ්ජූසා යැයි වේ.
මය්හං සීහළ පොත්ථකානි ච සන්ති.
මට සිංහළ පොත් ද ඇත.
තෙහි අහං සීහළභාසං අජ්ඣයනං කරොමි.
ඒවාගෙන් මම සිංහල භාෂාව අධ්‍යයනය කරමි.
පාළි කථා මඤ්ජූසාය චිත්තරූපානි සන්ති.
පාළි කථා මඤ්ජූසාවේ චිත්‍ර ඇත.
තානි අහං භාතරා ච භගිනියා ච සද්ධිං පස්සාමි.
ඒවා මම සහෝදරයා සහ සහෝදරිය සමග බලමි.
පාඨසාලා-සිස්සානං පොත්ථකානි සන්ති.
පාසැල් ශිෂ්‍යයන්ට පොත් ඇත.
තෙ තෙහි අජ්ඣයනං කරොන්ති.
ඔවුහු ඒවායෙන් අධ්‍යයනය කරත්.
අජ්ඣයනෙන සිස්සා අභිවුද්ධිං පාපුණන්ති.
අධ්‍යයනයෙන් ශිෂ්‍යයෝ අභිවෘද්ධියට පැමිණෙත්.


උපුටා ගැනීම- පාළි කථා මඤ්ජූසා, පඤ්චදසමො පාඨො - පහළොස්වන පාඩම.




10. ගාමො - ගම

Picture
අයං අම්හාකං ගාමො රමණීයො භවති.
මේ අපගේ ගම රමණීය වෙයි.
පාඨසාලා ච අගාරො ච සන්ති.
පාසැලක් ද ගෙයක් ද වෙයි.
සුන්දරානි ගෙහානි ච උය්‍යානානි ච භවන්ති.
සුන්දර ගෙවල් ද උයන් ද වෙයි.
ගාමස්ස සමීපෙ නදී සන්දති.
ගම සමීපයේ නදියක් ගලාබසියි.
තාය නදියා ගාමස්ස අභිවුද්ධිං ච හානි ච භවන්ති.
ඒ නදියෙන් ගමට අභිවෘද්ධිය ද හානිය ද වෙයි.
ගාමෙ බහූනි ඛෙත්තවත්ථූනි සන්ති.
ගමේ බොහෝ කෙත්වතු වෙයි.
බහූ මනුස්සා ච තස්මිං වාසං කරොන්ති.
බොහෝ මිනිස්සු ද එහි වාසය කරත්.
සස්සකාලෙ ඛෙත්තං රමණීයං භවති.
වී ඇති කාලයේ (ධාන්‍ය කාලයේ) කාලයේ කෙත රමණීය වෙයි.
මයං සස්සකාලෙ ඛෙත්තං ගමිස්සාම.
අපි වී ඇති කාලයේ කෙතට යන්නෙමු.
අම්හාකං පිතා සස්සකාලෙ ඛෙත්තං ගමිස්සති.
අපගේ පියා වී ඇති කාලයේ කෙතට යන්නේය.
සො තත්ථ කසිකම්මං කරොති.
ඔහු එයි කෘෂිකර්මය කරයි.
අම්හාකං ගාමෙ කීළාභූමි ච අත්ථි.
අපගේ ගමේ ක්‍රීඩාභූමියක් ද ඇත.
සායං තත්ථ අම්හෙ ගමිස්සාම.
සවස එයි අපි යන්නෙමු.
කීළං ච කරිස්සාම.
ක්‍රීඩාව ද කරන්නෙමු.
ගාමෙ බාලකා ච බාලිකා ච අරොගා භවන්ති.
ගමේ බාලකයෝ ද බාලිකාවෝ ද නිරෝගී වෙත්.
තස්මා දස්සනීයා ච හොන්ති.
එහෙයින් දර්ශනීය ද වෙත්.
ගාමෙ මනුස්සා වණිජ්ජකම්මං ච කරොන්ති.
ගමේ මිනිස්සු වෙළඳ කර්මය (වෙළඳාම) ද කරත්.


උපුටා ගැනීම- පාළි කථා මඤ්ජූසා, සොළසමො පාඨො - දොළොස්වන පාඩම.


11. සරීරං - ශරීරය

Picture
ඉදං මය්හං සරීරං හොති.
මේ මගේ ශරීරය වෙයි.
සරීරෙ ද්වෙ භාගා භවන්ති.
ශරීරයේ භාග දෙකක් ඇත.
උද්ධං භාගො ච අධො භාගො ච ඉති.
උඩ භාගය ද යට භාගය ද යනුවෙනි.
සීසං ච මුඛං ච නාසා ච නෙත්තානි ච කණ්ණා ච ගීවා ච හදයො ච උද්ධං භගෙ භවන්ති.
හිස ද කට ද නාසය ද නෙත් ද කන් ද බෙල්ල ද හදවත ද උඩ භාගයෙහි වෙයි.
අඤ්ඤානි පාදාදයො අධො භාගෙ සන්ති.
අනික් පාද ආදීය යට භාගයේ වෙයි.
කෙසා-දන්තා-නඛාදයො සරීරස්ස අඞ්ගානි භවන්ති.
කෙස්-දත්-නිය ආදිය ශරීරයේ අඞ්ග වෙයි.
අහං සදා මය්හං සරීරං පරිසුද්ධං කරොමි.
මම සැමකල්හී මගේ ශරීරය පිරිසිදු කරමි.
තෙන අරොගො හොමි.
එහෙයින් නිරෝගී වෙමි.
අහං පාතො මුඛධොවනං කරොමි.
මම උදෑසන මුහුණ සේදීම කරමි.
සායං ච තථා කරොමි.
සවස ද එසේ කරමි.
අම්හාකං මාතුයා සරීරං සුන්දරං භවති.
අපගේ මවගේ ශරීරය සුන්දර වෙයි.
තථා පිතුනො සරීරං ච.
එසේම පියාගේ ශරීරය ද (වෙයි.)
මය්හං සීසෙ කෙසා සන්ති.
මගේ හිසෙහි කෙස් වෙයි.
මුඛෙ ද්වෙ නෙත්තානි ච ද්වෙ කණ්ණා ච එකා නාසා ච සන්ති.
මුහුණෙහි ඇස් දෙකක් ද කන් දෙකක්ද එක් නාසයක් ද වෙයි.
මනුස්සානං සරීරෙ ද්වෙ පාදා ච ද්වෙ හත්ථා ච භවන්ති.
මිනිසුන්ගේ ශරීරයෙහි පාද දෙකක් ද අත් දෙකක් ද වෙයි.
බාලකස්ස සරීරං දස්සනීයං කොමලං ච භවති.
බාලකයා‍ගේ ශරීරය දර්ශනීය ද කෝමල ද වෙයි.
බාලිකාය සරීරං ච තථා භවති.
බාලිකාවගේ ශරීරය ද එසේ වෙයි.
තෙ සරීරස්ස සිනෙහං කරොන්ති.
ඔවුහු ශරීරයට සෙනෙහෙ කරත්.
සරීරං වත්ථෙහි රමණීයං භවති.
ශරීරය වස්ත්‍රයන් කරණ කොට ගෙන රමණීය වෙයි.


උපුටා ගැනීම - පාළි කථා මඤ්ජූසා - සත්තරසමො පාඨො - දහහත්වන පාඩම.


12. පාඨසාලා - පාසැල

Picture
පාඨසාලා මය්හං මාතා ඉව හොති.
පාසැල මගේ මව මෙන් වෙයි.
තස්මා අහං පාඨසාලාය සිනෙහං කරොමි.
එහෙයින් මම පාසැලට සෙනෙහෙ කරමි.
අම්හාකං පාඨසාලාය බහූ සිස්සා අජ්ඣයනං කරොන්ති.
අපගේ පාසැලේ බොහෝ ශිෂ්‍යයෝ අධ්‍යයනය කරත්.

තෙ අනුදිනං තත්ථ පාපුණන්ති.
ඔවුහු දිනපතා එහි පැමිණෙත්.
අහං ච භාතරා සද්ධිං අනුදිනං පාඨසාලං ගච්ඡාමි.
මම ද සහෝදරයා  සමග දිනපතා පාසැලට යමි.
අම්හාකං පන්තියං දස සිස්සා අජ්ඣයනං කරොන්ති.
අපගේ පන්තියෙහි ශිෂ්‍යයෝ දසදෙනෙක් අධ්‍යයනය කරත්.
ආචරියා සිස්සානං අජ්ඣාපනං දෙන්ති.
ගුරුවරු ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දෙත්.
කිංකරා සිස්සා ආචරියානං ඔවාදං කරොන්ති.
කීකරු ශිෂ්‍යයෝ ගුරුවරුන්ගේ අවවාදය කරත්.
අහං අජ්ඣයනකිච්චෙ අලසො න භවාමි.
මම අධ්‍යයන කෘත්‍යයෙහි (ඉගෙන ගැනීමෙහි) අලසයෙක් නොවෙමි.
මය්හං මිත්තො අජ්ඣයනකිච්චෙ අලසො භවති.
මගේ මිත්‍රයා අධ්‍යයන කෘත්‍යයෙහි අලසයෙක් වෙයි.
සො නිච්චං කීළාය නියුත්තො හොති.
ඔහු නිතර ක්‍රීඩාවෙහි නියුක්ත වෙයි.
තස්මා ආචරියො තස්ස සිනෙහං න කරොති.
එහෙයින් ගුරුවරයා ඔහුට සෙනෙහෙ නො කරයි.
පාඨසාලාය ඵලකානි සන්ති.
පාසැලෙහි බංකු (පුවරු) වෙයි.
මයං තත්ථ නිසීදාම.
අපි එහි හිඳගනිමු.
ආචරියො පීඨෙ නිසීදති.
ගුරුවරයා පුටුවෙහි හිඳියි.
ආචරියො අක්ඛරඵලකෙ අක්ඛරෙ ලිඛති.
ගුරුවරයා අකුරුපුවරුවෙහි අකුරු ලියයි.
අජ්ඣාපනස්ස අක්ඛරඵලකං බහූ උපකාරං භවති.
අධ්‍යාපනයට අකුරුඵලකය බොහෝ උපකාරී වෙයි.
පාඨසාලාය සුන්දරා කීළාභූමි ච අත්ථි.
පාසැලෙහි සුන්දර ක්‍රීඩාභූමියක් ද ඇත.
මයං තත්ථ කීළං කරොම.
අපි එහි ක්‍රීඩා කරමු.
අහං අම්හාකං පන්තියං පඨමො සිස්සො හොමි.
මම අපගේ පන්තියේ පළමුවැනි ශිෂ්‍යයා වෙමි.
පාඨසාලාය පන්තිගබ්භෙ සිස්සා අජ්ඣයනං කරොන්ති.
පාසැලෙහි පන්තිකාමරයේ ශිෂ්‍යයෝ අධ්‍යයනය කරත්.


Powered by Create your own unique website with customizable templates.