5.ගොවියන් දෙදෙනෙකුන් අතර කථාවක්.
83. ශුභ උදයක් වේවා !
සුප්පභාතං!
84. ඔබගේ මෙහි ඒම යහපති.
සුන්දරං තයා කතං ඉධාගච්ඡන්තෙන.
85. මම ඔබ හමුවෙන්න කැමතිව ඔබගේ ඒම බලාපොරොත්තු වෙමින් සිටියෙමි.
අහං තයා සමාගන්තුමිච්ඡන්තා තව ඉධාගමනං පච්චාසිංසන්තො වසිං.
86. ඔබ බොහෝ කලකින් මෙහි නොපැමිණියේ කුමක් හෙයින්ද?
කස්මා භවං චිරාය නාගතොසි?
87. රෝගයකින් පෙළුණු මම මසක් පමණ කල් කිසි තැනක යන්ට නොහැක්කේ වීමි.
ගෙලඤ්ඤෙනා‘භිභූතො පනාහං මාසමත්තං කත්ථචිපි ගන්තුං නාසක්ඛිං.
88. ඔබගේ ගොයිතැන සමෘද්ධවීද? නොවීද?
භවතො සස්සං සමිද්ධං වා? නො වා?
89. අධිකජලයෙන් මාගේ ගොයම් විනාශවීය; ස්වල්පයක් ම ඉතිරි වීය.
අධිකජලෙන මය්හං සස්සං විනට්ඨං; ථොකමෙව අවසිට්ඨමහොසි.
90. ඔබගේ ගොයිතැනේ තොරතුරු කෙසේද?
කා භවතො සස්සෙ පවත්ති?
91. පළමුකොට ගවයෝ වැට බිඳගෙන පැල ගොයම් කෑහ, ඉතිරි කොටස නියගෙන් වේලී ගියේය.
පඨමං ගාවො වතිං භින්දිත්වා තරැණකිට්ඨං ඛාදිංසු, අවසිට්ඨං නිදාඝෙන මිලායි.
92. එසේ නම් ඔබගේ පවුල පෝෂණය කරන්නේ කෙලෙසද?
යජ්ජෙවං කථං භවතො කුටුම්බිං පොසෙස්සසි?
93. මම පලාකොළ ද වම්බටු පුසුල් ආදිය ද විකුණා ජීවිකාව කරන්නෙමි.
අහං සාකපණ්ණානි භණ්ඩාකී-කුම්භණ්ඩාදීනි වික්කිණිත්වා ජීවිකං කප්පෙස්සාමි.
94. ඔබගේ වත්තේ බොහෝ දොඩම්ගස් තිබෙත් ද?
සන්ති තවුය්යානෙ බහූ ජම්බීරරුක්ඛා?
95. ගස් විස්සක් මාගේ උයනෙහි රෝපණය කරන ලදහ.
වීසති රුක්ඛා මමුය්යානෙ රොපිතා හොන්ති.
96. එක් වාරයකදී ඒවායින් කොපමණ ගෙඩි නෙලන්නෙහිද?
එකස්මිං ඵලවාරෙ තෙහි කිත්තකානි ඵලානි ඔචිනාසි?
97. එක් ඵලවාරයකදී දොඩම් දෙදහසක් පමණ ලබමි.
එකස්මිං ඵලවාරෙ ද්විසහස්සමත්තානි ඵලානි ලභාමි.
98. කුඹුර කවදා සීසානු කැමැත්තේද?
කදා තව ඛෙත්තං කසිතුමිච්ඡසි?
99. ගොනුන් හා නඟුල් ලැබුණු විට සීසාන්නෙමි.
ගොණෙසු ච නඞ්ගලෙසු ච ලද්ධෙසු කසිස්සාමි.
100. ගොයම් කැපීමේදී කොපමණ මිනිස්සු ඕන වෙත්ද?
ලායනෙ කිත්තකා ලායකා ඉච්ඡිතබ්බා?
101. කපන්නෝ දශදෙනෙක් දෑකැති දහයකින් එක් දිනයකදී මාගේ ගොයම් කපන්නට සමර්ථ වෙත්.
දස ලායකා දාත්තෙහි එකස්මිං දිනෙ මම සස්සං ලායිතුං සක්කොන්ති.
102. ඒවා කමතෙහි ගොඩගසා ගොනුන් කීදෙනකුන් ලවා මඩවන්නෙහි (පාගන්නෙහි) ද?
තානි ඛලෙ රාසීකත්වා කතීහි ගොණෙහි මද්දාපෙස්සසි?
103. ගොනුන් අටදෙනෙකුන් ලවා පාගවා පිදුරු ඉවත් කොට බොල් පොලා වියලා ධාන්‍ය
ගෙනයන්නෙමි.
අට්ඨහි ගොණෙහි මද්දාපෙත්වා පලාලං උද්ධරිත්වා භුසං පප්ඵොටෙත්වා සුක්ඛාපෙත්වා ධඤ්ඤං
හරිස්සාමි.

6. වෙළෙඳුන් දෙදෙනෙකු අතර කථාවක්.
104. භවතාට ශුභ ගමනක් වේවා! මේ අස්නෙහි හුනමැනවි.
ස්වාගතං භවතො! නිසීදාහි'මස්මිමාසනෙ.
105. ඔබගේ සැපදුක් කෙසේද?
කා තව සුඛදුක්ඛප්පවත්ති (සරීරප්පවත්ති)?
106. මම ද මාගේ අඹුදරුවෝ ද සුවසේ වසමු.
අහඤ්චෙව මම පුත්තදාරා ච සුඛිනො වසාම.
107. මේ මාසේ වෙළඳාමෙන් කොපමණ ලාභයක් ලද්දේද?
ඉමස්මිං මාසෙ වණිජ්ජාය කිත්තකො ලාභො ලද්ධො?
108. බඩු ගත් මිලටත් අඩුවෙන් විකුණන්ට සිදු වූ බැවින් මට පාඩුවක් මිස ලාභයක් නොවීය.
භණ්ඩානං කීත මූලතොපි ඌනමූලෙන වික්කිණිතත්තා මය්හං හානි යෙව අහොසි; න වඩ්ඪි.
109. පර්සියාවෙන් ඔබ විසින් කවර බඩු ගෙනෙන ලද්දාහුද?
පාරසිකදෙසතො තයා කානි භණ්ඩානි ආනීතානි?
110. මම තවලමක් සමග එහි ගොස් අගනා පලස් ඔටුවන් පිට පටවා ගෙනාවෙමි.
අහමෙකෙන සත්ථෙන තත්ථ ගන්ත්වා අනග්ඝානි කොජවානි ඔට්ඨෙසු ආරොපෙත්වා ආනෙසිං.
111. එයින් එක් පලසක් කොපමණ මිලකට විකුණන්නෙහිද?
තතො එකං කොජවං කිත්තකෙන මූලෙන වික්කිණිස්සසි?
112. ගත් මිලෙන් දෙගුණයකට විකුණන්නෙමි.
කීතමූලතො දිගුණෙන මූලෙන වික්කිණිස්සාමි.
113. ඊයේ එක් වෙළඳ නැවක් වරායට පැමිණියේයි ඇසීමි.
හීයො එකා වාණිජනාවා තිත්ථමාගතාති සුණිං.
114. මම නැව්තොටට ගොස් එයින් බඩු ගැනීමට අත්තිකාරම් දුනිමි.
අහං නාවාතිත්ථං ගන්ත්වා තතො භණ්ඩගහණත්ථාය සච්චකාරමදාසිං.
115. හෙට මම කරත්ත දසයකින් ඒ බඩු මගේ වෙළඳසැලට ගෙන්වන්නෙමි.
සුවෙ'හං දසහි සකටෙහි තානි භණ්ඩානි අත්තනො ආපණං ආහරාපෙස්සාමි.
116. මෙහිදී එක් රුපියලකට අඹ ගෙඩි සියයක් ගතහැක.
ඉධ එකෙන රුපියෙන අම්බානං සතං කෙතුං සක්කා.

7. තිරිසනුන් සම්බන්ධ වාක්‍ය
117. බල්ලෝ රාත්‍රිකාලයේදී ස්වකීය ස්වාමීන්ගේ ගෙවල් රකිත්.
රත්තියං සුනඛා අත්තනො සාමිකානං ගෙහානි රක්ඛන්ති.
118. මිනිස්සු වනයෙන් ඇතුන් බැඳ ගෙනවුත් හික්මවා තමන්ගේ වැඩ කරවා ගනිත්.
මනුස්සා අරඤ්ඤතො හත්ථී බන්ධියානෙත්වා තෙ දමෙත්වා අත්තානං කිච්චානි කාරාපෙන්ති.
119. රථයන්හි යොදනලද අශ්වයෝ රථාචාර්යයන් විසින් හසුරුවනු ලැබෙත්.
රථෙසු යොජිතා අස්සා සාරථීහි සාරීයන්ති.
120. ඔටුවෝ බොහෝ බඩු ගෙන ජලය නැති කාන්තාරයන්හි යන්ට සමර්ථ වෙති.
ඔට්ඨා බහුං භණ්ඩං වහන්තා නිරුදකකාන්තාරෙසු ගන්තුං සමත්ථා හොන්ති.
121. කොටළුවෝ ශරීරයෙන් උන් හා සමාන වූ අන්‍ය සිවුපාවන්ට වඩා බර උසුළන්ට හැකිවෙති.
ගද්රභා දෙහප්පමාණෙන තෙසං සමානෙහි අඤ්ඤෙහි චතුප්පදෙහි අධිකතරං භාරං වහිතුං
සක්කොන්ති.
122. වඳුරා ගසට නැග පක්ෂීන්ගේ කූඩු කඩා දැම්මේය.
සාඛමිගො රුක්ඛමාරුහිත්වා පක්ඛීනං කුලාවකෙ විනාසෙසි.
123. වැද්දො මුවන් මරා මස් විකිණීම පිණිස නුවරට ගෙනෙත්.
ව්යාධා මිගෙ වධිත්වා මංසං වික්කිණිතුං නගරමාහරන්ති.
124. තණ කමින් සිටි සාවා මිනිසෙකු දැක භයවී පලාගියේය.
තිණං ඛාදන්තො සසො එකං මනුස්සං දිස්වා භායිත්‍වා පලායි.
125. දෙන්තොමෝ කිරි දොවින්ට ඉඩ නොදී තමාගේ වස්සාට පෙව්වේය.
ගාවී ඛීරං දොහිතුමදත්වා සකං වච්ඡං පායෙසි.
126. මීමැස්සන් විසින් මල්රේණු ගෙනවුත් අමාරුවෙන් සෑදූ පැණි මිනිස්සු බලාත්කාරයෙන් ගනිත්.
මධුකරෙහි පුප්ඵරෙණවො ආහරිත්වා කිච්ඡෙන සම්පාදිතං මධුං මනුස්සා බලක්කාරෙන
ගණ්හන්ති.
127. ගිරවා හොටයෙන් අඹගෙඩිය විද රසය උරා බීවේය.
සුවො මුඛතුණ්ඩෙන අම්බං විජ්ඣිත්වා තස්ස රසං පිවි.
128. වේයෝ මැටි ටික ටික ගෙනවුත් ක්‍රමයෙන් මහත් වූ තුඹසක් ගොඩනගත්.
උපචිකා ථොකථොකං මත්තිකමානෙත්වා අනුක්කමෙන මහන්තං වම්මිකං උට්ඨාපෙන්ති.
129. මදුරුවෝ මිනිසුන් ඩැහැ ලේ බොමින් ඔවුන් පෙළත්.
මකසා මනුස්සෙ ඩසිත්වා ලොහිතං පිවන්තා තෙ පීළෙන්ති.
130. මකුළුවා කුඩා සතුන් ඇල්ලීම පිණිස තමා සෑදූ දැල පතුරුවයි.
උණ්ණානාභි ඛුද්දජන්තවො ගහෙතුං සයකංකතං ජාලං පත්ථරන්ති.
131. කුහුඹි පොළොව සාරා තමන්ගේ වාසස්ථාන සාදා ගනිත්.
කිපිල්ලිකා භූමිං ඛණිත්වා අත්තානං වසනට්ඨානානි පටියාදෙන්ති.
132. පළඟැටියෝ ගින්න දැක එහි වර්ණයෙන් මුළාවූවාහු එයට වැටී මැරෙත්.
සලභා අග්ගිං දිස්වා තස්ස වණ්ණෙන මොහිතා තත්ථ පතිත්වා මරන්ති.
133. උකුස්සො කුඩා පක්ෂීන් අල්වා මරා කති.
සෙනා ඛුද්දකපක්ඛිනො මාරෙත්වා ඛාදන්ති.
134. මීගොන්නු මඩවතුරෙහි ගැලෙන්නට කැමැතිවෙත්.
මහිසා සපඞ්කෙ ජලෙ නිමුජ්ජිතුමිච්ඡන්ති.
135. ඒ විලෙහි හංසයෝ පසළොස්දෙනෙක් ද කොකුන් බොහෝ ගණනක් ද ඇත්තාහ.
තස්මිං සරෙ පණ්ණරස හංසා බහවො බකා ච සන්ති.
136. සර්පයෝ මීයන් (අල්වා) ගිලිත්; මුගටියන් විසින් සර්පයෝ මරනු ලැබෙත්.
සප්පා මූසිකෙ ගිලන්ති; නකුලෙහි පන සප්පා මාරීයන්ති.
137. සර්පයන්ගේ විෂ දළමුව ඇත්තේය; ගෝනුස්සාගේ විෂ නගුටෙහි වේ.
සප්පානං විසං දාඨමූලෙ, විච්ඡිකානං විසං නඞ්ගුට්ඨෙ හොති.
138. කස්තුරි හිමවතෙහි වසන මුව වර්ගයකගෙන් ලබා ගනිත්.
කත්ථූරිකං හිමවති වසන්තියා එකාය මිගජාතියා ලභන්ති.