Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Share
01.පුග්ගලික සබ්බනාමානි - පුද්ගලික සර්වනාම - Personal Pronouns
 පාලි
01. අහං

02. මය්හං
03. මං
04. මයා
05. මයා
06. මය්හං
07. අම්හෙ, මයං
08. අම්හෙ
09. අම්හාකං
10. අම්හෙහි
11. අම්හෙහි
12. ත්වං
13. තුය්හං
14. තං, තුවං
15. තයා

16. තයා
17. තුය්හං
18. තුම්හෙ

19. තුම්හෙ
20. තුම්හාකං
21. තුම්හාකං
22. තුම්හෙහි
23. තුම්හෙහි
24. සො
24. තස්ස

26. තං
27. තස්ස
28. තෙන
29. තම්හා
30. තෙ
31. තෙ
32. තෙසං
33. තෙසං
34. තෙහි
35. තෙහි
36. සා
37. තං
38. තස්සා
39. තයා
40. තා
41. තා
42. තාසං
43. තාහි

සිංහල
මම

මගේ
මා, මට
මා විසින්
මගෙන්
මට
අපි
අප, අපට
අපේ, අපට
අප විසින්
අපෙන්
උඹ, තෝ
උඹේ, තාගේ
උඹ, උඹට, තා
උඹ විසින්
උඹෙන්
උඹට
උඹලා, තෙපි
උඹලා, තොප
උඹලාගේ
උඹලාට
උඹලා විසින්
උඹලාගෙන්
හෙතෙම
ඔහුගේ

ඔහු, ඔහුට
ඔහුට
ඔහු විසින්
ඔහුගෙන්
ඔවුහු
ඔවුන්, උන්
ඔවුන්ගේ, උන්ගේ
ඔවුන්ට, උන්ට
ඔවුන් විසින්, උන් විසින්
ඔවුන්ගෙන්; උන්ගෙන්
ඈ, ඕතොමෝ
ඈ, ඈට
ඇගේ, ඈට

ඈ විසින්
ඈලා
ඈලා, ඈලාට
ඈලාට, ඈලාගේ
ඈලා විසින්, ඈලාගෙන්

ඉංග්ලිෂ්
I
My; Mine
Me
By me
From me
To me
We
Us
Our; Ours; to us
By us
From us
You; Thou
Your; Yours; Thy; Thine
You; Thee
By you (singular)
From you (singular)
To you (singular)
You
You (object)
Your; Yours
To you
By you
From you
He
His
Him
To him
By him
From him
They
Them
Their; Theirs
To them
By them
From them
She
Her (object)
Her, Hers; to her
By her
From her
They (feminine.)Them
To them; Their; Theirs
By them; From them


02. මනුස්සා - මිනිස්සු - People. (Human Beings)


පාලි                                     01. පුරිසො
02. ඉත්ථී
03. දාරකො, කුමාරො
04. දාරිකා, කඤ්ඤා
05. උත්තානසෙය්‍ය‍කො
06. යුවා, තරුණො
07. යුවතී, තරුණී
08. මහල්ලකො
09. මහල්ලිකා
10. විධවා
11. ධාතී
12. මිත්තො
13. සපත්තො
14. පටිවිස්සකො
15. බ්‍රාහ්මණො
16. බ්‍රාහ්මණී
17. රාජා
18. රාජමහෙසී
19. රාජකුමාරො
20. රාජකුමාරී
21. දළිද්දො
22. ධනවා
23. බාලො
24. පණ්ඩිතො
25. බධිරො
26. මූගො
27. අන්ධො
28. කාණො
29. ඛල්ලාටො
30. ඛඤ්ජො
31. ඛුජ්ජො
32. වාමනො
32. පීඨසප්පී
34. වලිරො
35. උම්මත්තො     
       
        
සිංහලපුරුෂයා
පුරුෂයා
ස්ත්‍රී
ළමයා
ගෑණු ළමයා
ළදරුවා, අතදරුවා
තරුණයා
තරුණිය
මහල්ලා
මැහැල්ලී
වැන්දඹු ස්ත්‍රී
කිරිමව්
මිත්‍රයා
සතුරා
අසල්වැසියා
බ්‍රාහ්මණයා
බැමිණී
රජ
රජමෙහෙසිය
රජකුමරා
රජකුමරිය
දිළින්දා
ධනවතා
මෝඩයා
පණ්ඩිතයා
බීරා
ගොළුවා
අන්ධයා
කණා (එකැස්)
තට්ටයා
කොරා
කුදා
අඟුටුමිට්ටා
අත්පා කොරා, පිළා
වපරයා
පිස්සා

ඉංග්ලිෂ්
Man
Woman
Boy
Girl
Baby; Infant
Youth (Young man)
Maiden
Gaffer; Old man
Gammer; Old woman
Widow
Nurse
Friend
Enemy; Foe
Neighbour
Brahman
Brahman-woman
King
Queen
Prince
Princess
Poor
Rich
Fool
Wise (man)
Deaf
Dumb
Blind
Blind of one eye
Bald
Lame
Hump-backed
Dwarf
Cripple
Squint-eyed
Insane




03.පුග්ගලා - පුද්ගලයෝ - Persons
පාලි
01. කස්සකො
02. වාණිජො
03. වෙජ්ජො
04. වඩ්ඪකී
05. සූදො
06. රජකො
07. නහාපිතො
08. දාසො
09. සෙවකො
10. භතකො
11. කම්මකාරො
12. ගරු
13. තාපසො
14. සමණො
15. ලෙඛකො
16. සිප්පී
17. කම්මාරො
18. සුවණ්ණකාරො
19. කුම්භකාරො
20. පෙසකාරො
21. චිත්තකාරො
22. චම්මකාරො
23. මායාකාරො
24. තුණ්ණවායො
25. සිලාවඩ්ඪකී
26. ථපති
27. උපාහනසිබ්බකො
28. පූපියො
29. මුද්දකො
30. අක්ඛරයොජකො
31. භූමිමාපකො
32. ගායකො
33. වාදකො
34. නටො
35. මුහුත්තිකො
36. සාරථී
37. කථිකො
38. කයවික්කයිකො
39. ව්‍යාධො
40. පසුඝාතකො
41. චොරො
42. වඤ්චකො
43. ධුත්තො
44. ජූතකාරො
45. සුරාසොණ්ඩො
46. වාචාලො
47. ලුද්ධො

සිංහල
ගොවියා
වෙළෙන්දා
වෙදා
වඩුවා
අරක්කැමියා
රදවා
හිස්රැවුල් කපන්නා
දාසයා
සේවකයා
කුලියට වැඩ කරන්නා
කම්කරුවා
ආචාර්යවරයා
තාපසයා
ශ්‍රමණයා
ලියන්නා
ශිල්පියා
ලෝකුරුවා
රන්කරුවා
වලන් සදන්නා
රෙදි වියන්නා
සිත්තරා
සම්කරුවා
මායාකාරයා
මහන්නා
ගල්වඩුවා
පෙදරේරුවා
සපත්තු මහන්නා
කැවිලි වෙළෙන්දා
මුද්‍රණය කරන්නා
අකුරු අමුණන්නා
මිනින්දොරුවා
ගී කියන්නා
තූර්යවාදනය කරන්නා
නටන්නා
නැකැත්ත කියන්නා
රථාචාර්යයා
කථිකයා
බ්‍රෝකර්
වැද්දා
සතුන් මරන්නා
සොරා
වඤ්චාකාරයා
ධූර්තයා
සූදු කෙළින්නා
බේබද්දා
බොහෝ දොඩවන්නා
ලෝභියා, මසුරා

ඉංග්ලිෂ්
Cultivator
Merchant
Physician
Carpenter
Cook
Dobie; Washer
Barber
Slave
Servant; Attendant
Hireling
Labourer
Teacher
Hermit
Monk
Clerk; Scribe
Artisan
Blacksmith

Goldsmith
Potter
Weaver
Painter
Tanner
Juggler
Tailor
Sculptor
Mason
Shoe-maker
Sweet meet - seller
Printer
Compositor
Surveyor
Singer
Musician
Actor; Dancer
Astrologer
Charioteer
Orator
Broker
(Professional) Hunter
Butcher
Thief
Fraudulent
Gamester
Gambler
Drunkard
Braggart
Miser




04. ඤාතකා - නෑයෝ - Relations.
පාලි
01. පිතා
02. මාතා
03. භාතා
04. භගිනී
05. පුත්තො
06. ධීතා
07. භත්තා
08. භරියා
09. නත්තා
10. මාතුලො
11. මාතුලානී
12. මාතුච්ඡා
13. අය්‍යකො

14. අය්‍යකා
15. ජෙට්ඨභාතා
16. කණිට්ඨභාතා
17. චූලපිතා
18. පිතුච්ඡා
19. ජාමාතා

20. සුණිසා
21. සාලො
22. නනන්දා
23. භාගිණෙය්‍යො
24. භාගිණෙය්‍යා
25. සස්සු
26. සසුරො

සිංහල
පියා
මව
සොහොයුරා
සොහොයුරී
පුත්‍රයා
දූ
ස්වාමිපුරුෂයා
භාර්යාව
මුනුබුරා
මාමා
නැන්දා
මව්ගේ සහෝදරී
සීයා
ආත්තා
අය්යා
මල්ලී
බාප්පා
පියාගේ සහෝදරී
දුවගේ සැමියා
ලේලී (පුතාගේ භාර්යාව)
මස්සිනා
නෑනා
බෑනා
ලේලී
අඹුගේ හෝ සැමියාගේ මව
අඹුගේ හෝ සැමියාගේ පියා

ඉංග්ලිෂ්
Father
Mother
Brother
Sister
Son
Daughter
Husband
Wife
Grand-son
(Maternal) Uncle
Aunt (Uncle's wife)
Mother's sister
Grand-father
Grand-mother
Elder brother
Younger brother
(Paternal) Uncle
Father's son
Son-in-law
Daughter-in-law
Cousin (male)
Cousin (female)
Nephew
Niece
Mother-in-law
Father-in-law




04. ආහාරා - ආහාර වර්ග - Victuals.
පාලි
01. ඔදනො: භත්තං
02. ව්‍යඤ්ජනං
03. තණ්ඩුලං
04. යාගු (ඉ)
05. මච්ඡො
06. සුක්ඛමච්ඡො
07. ඵළකමංසං
08. සූකරමංසං
09. ගොමංසං
10. සාකො
11. ලවණං
12. මරීචං
13. පලණ්ඩු (පු)
14. ලසුනං
15. සිද්ධත්ථො
16. චිඤ්චා
17. හළිද්දි
18. කොලකං
19. ජීරං
20. සක්ඛරා
21. ඵාණිතං
22. ගුළො
23. බිලඞ්ගො
24. පූවො; පූපො
26. ලාජො
27. සත්තු
28. ඛීරං
29. දධි
30. ඝතං
31. තක්කං
32. නොනීතං
33. සුරා
34. කන්දො
35. මුග්ගබීජානි
36. මාසබීජානි
37. වණකබීජානි
38. තිලානි

සිංහල
බත
ව්‍යඤ්ජන
සහල්
කැඳ
දියමස්
වියලිමස්
එළුමස්
ඌරුමස්
හරක්මස්
පලා
ලුණු
මිරිස්
රතුලූණු
සුදුලූණු
අබ
සියඹලා
කහ
ගම්මිරිස්
දුරු
සීනි
පැණි
හකුරු
විනාකිරි
කැවිලි
පොරි
අත්සුණු
කිරි
මිදුණු කිරි
ගිතෙල්
මෝරු
වෙඬරු
මත්පැන්
අල
මුංඇට
මෑඇට
කඩල
තල

ඉංග්ලිෂ්
Boiled rice
Curry
Rice
Rice gruel
Fish
Dried fish
Mutton
Pork
Beef
Potherb
Salt
Chillies
Onion
Garlic
Mustard
Tamarind
Turmeric
Pepper
Cumin (seed)
Sugar
Treacle
Juggery
Vinegar
Cake; Sweet meet
Fried grain
Fried flour
Milk
Curd
Clarified butter; Gee
Butter milk
Fresh butter
Liquor
Yam
Green peas
Beans
Grams
Sesame




05. සරීරපටිබද්ධානි - ශරීරය පිළිබඳ දේවල්.
Members, Organs and component parts of the Body

පාලි
01. සරීරං
02. සීසං
03. ලලාටො
04. අක්ඛී
05. කණ්ණො
06. ජිව්හා
07. නාසා
08. ආනනං
09. මුඛද්වාරං
10. හනුකා
11. දන්තො
12. ඔට්ඨො
13. කපොළො
14. චුබුකං
15. ගීවා
16. අංසො; ඛ‍න්ධො
17. කච්ඡො
18. හත්ථො
19. බාහු (පු.ඉ.)
20. කප්පරො
21. මණිබන්ධො
22. අඞ්ගුලි
23. උරො
24. ථනො
24. පිට්ඨි (ඉ.)
26. කුච්ඡි (පු. ඉ.)
27. ජඝනං
28. ඌරු (පු.)
29. ජාණු (පු.)
30. ජඞ්ඝා
31. පාදො
32. ගොප්ඵකො
33. පණ්හි (පු.)
34. අඞ්ගජාතං
35. යොනි
36. වච්චං
37. ගුදං
38. මුත්තං
39. අට්ඨි (න.)
40. ඵාසුකා
41. මංසං
42. චම්මං
43. ලොහිතං
44. නහාරු (පු.)
45. නඛො
46. ඛෙළො
47. පිත්තං
48. සෙම්හං
49. සෙදො
50. කෙසා
51. ධම්මිල්ලො
52. ලොමං
53. මස්සු
54. දාඨිකා
55. පඛුමං
56. භමු (පු.)
57. අස්සු (න.)
58. නෙත්තතාරා
59. සීසකපලො
60. ගලනාළි
61. හත්ථතලං
62. පාදතලං
63. මජ්ඣො
64. වත්ථි
65. අංකො
66. අන්තං
67. අන්තගුණං
67. උදරං
68. වක්කං
69. හදයං
70. යකනං
71. කිලොමකං
72. පිහකං
73. පප්ඵාසං
74. පුබ්බො
75. මෙදො
76. වසා
77. සිඞ්ඝාණිකා
78. ලසිකා
79. මත්ථලුඞ්ගං
80. අට්ඨිමිඤ්ජා

සිංහල
ශරීරය
හිස
නළල
ඇස
කන
දිව
නහය
මුහුණ
කට
හක්ක
දත
තොල
කම්මුල
නිකට
බෙල්ල
උරහිස
කිසිල්ල
අත
බාහුව
වැලමිට
මැණික්කටුව
ඇඟිල්ල
ළය
තනය
පිට
බඩ
උකුල
කලවය
දණ
කෙණ්ඩය
කකුල, පාදය, පය
ඇස්වටය
විළුඹ
පුරුෂලිඞ්ගය
ස්ත්‍රීලිඞ්ගය
වර්චස්; අශුචි
මල මාර්ගය
මුත්‍ර
ඇටය
ඉල ඇටය
මස්
සම
ලේ
නහරය
නියපොත්ත
කෙළ
පිත
සෙම
ඩහදිය
හිසකෙස්
කොණ්ඩය
ලොම්
රැවුල
උඩුරැවුල
ඇස්පිහාටු
ඇස්බැම‍
කඳුලු
ඉංගිරියාව
හිස්කබල
උගුර
අත්ල, අල්ල
පත්ල, පතුල
ඉඟටිය
යටිබඩ
ඇකය
මහබඩවැල
සිහින්බඩවැල
බොක්ක
වකුගඩුව
හෘදය; ළය
අක්මාව; කැවුත
දලබුව
බඩදිව
පපුමස, පෙණහැලි
සැරව
මේදතෙල
වුරුණු තෙල
සොටු
සඳමිදුලු
මොල
ඇටමිදුලු

ඉංග්ලිෂ්
Body
Head
Forehead
Eye
Ear
Tongue
Nose
Face
Mouth
Jaw
Tooth
Lip
Cheek
Chin
Neck
Shoulder
Armpit
Hand
Arm (upper)
Elbow
Wrist
Finger
Breast
Nipple
Back
Belly
Hip
Thigh
Knee
The calf of the leg
Foot; Leg
Ankle
Heel
The male organ
The female organ
Excrement
Anus
Urine
Bone
Rib
Flesh
Skin
Blood
Sinew, nerve
Nail
Saliva
Bile
Phlegm
Sweat
Hair
Knot of Hair

Hair of the body
Beard
Mustache
Eyelash
Eyebrow
Tears
Pupil of the eye
Skull
Throat
Palm
Sole
Waist
Abdomen
Flank
Bowels
Mesentery
Stomach
Kidneys
Heart
Liver
Pluera
Spleen
Lungs
Pus
Fat
Lymph
Snot
Synovial fluid
Brain
Marrow of the bone



07. වත්ථාභරණානි - ඇඳුම් පැලඳුම් - Garments and Ornaments.

පාලි
01. වත්ථං
02. නිවාසනං
03. උත්රීයං
04. කඤ්චුකො
05. නාලිපට්ටො
06. කප්පාසිකං
07. කොසෙය්‍යං
08. කම්බලං
09. පාදු (ඉ.)
10. උපාහනො
11. පාදුකා
12. කායබන්ධනං
13. සීසවෙඨනං
14. කුණ්ඩලං
15. ගීවෙය්‍යං
16. වලයො
17. හාරො
18. අඞ්ගුලීයකං
19. කිරීටකං
20. මුද්දිකා
21. මෙඛලා
22. මුත්තාවලී
23. උණ්හීසං
24. හත්ථපුඤ්ජනං
25. මුඛපුඤ්ජනං

සිංහල
වස්ත්‍රය
අඳින වස්ත්‍රය
උතුරු සලුව
සැට්ටය
තොප්පිය
කපුපිළී
පටපිළී
කම්බිලිය
ස්ලිපර්ස්
සෙරෙප්පුව
සපත්තුව
ඉනේ බඳින පටිය
තලප්පාව
කඩුක්කම
වරපටිය
පලල්ල
මාලය
මුද්ද
ඔටුන්න
පේරැස් මුද්ද
මෙවුල්දම
මුතුපට
නළල් පට
ලේන්සුව
තුවාය

ඉංග්ලිෂ්
Cloth
Lower garment
Upper garment
Jacket; coat
A hat or cap
Calico; cloth (made of cotton)
Silk
Blanket; Woolen cloth
Slippers
Sandal
Shoe
Belt; wait band
Turban
Earring
Collar
Bracelet
Necklace
(Finger) ring
Crown or diadem
Signet ring
A woman's girdle
A string of pearls
A ornament for the forehead
Handkerchief
Towel




08. ගෙහභණ්ඩානි - ගෘහභාණ්ඩ (ගෙයි බඩු.)
Furniture, Utensils and other things, that are in a house

පාලි
01. මඤ්චො
02. පීඨං
03. භොජනඵලකො
04. මඤ්ජූසා
05. ආසන්දී
06. පල්ලඞ්කො
07. කොච්ඡං
08. සන්ථරො
09. බිම්බොහනං
10. බිම්බොහනාවරණං
11. කොජවො
12. කිලඤ්ජො
13. අත්ථරණං
14. සාණි
15. පදීපො
16. පච්ඡි
17. ආදාසො
18. චාටි (ඉ)
19. ඝටො
20. කුණ්ඩිකා
21. අරඤ්ජරො
22. චසකො
23. භාජනං
24. කංසො
25. සරාවො
26. කටච්ඡු (පු.)
27. චුම්බටකං
28. කුල්ලො
29. මුසලො
30. උදුක්ඛලො
31. උද්ධනං
32. සූචි
33. සුත්තං
34. පිටකො
35. පසිබ්බකො
36. කත්තරිකා
37. තම්බූලපෙලා
38. සම්මජ්ජනී
39. වාලණ්ඩුපකො
40. සාණපසිබ්බකො
41. නාළිකා
42. දාරු
43. ථාලි
44. සත්ථං
45. භස්තා
46. වරත්තා
47. ඛෙළමල්ලකො
48. කංසධාරො

සිංහල
ඇඳ
පුටුව
කෑම මේසය
පෙට්ටිය
හාන්සිපුටුව
කවිච්චිය
ඈඳි පුටුව
බුදිරිය
කොට්ටය
කොට්ට උරය
පලස
කලාලය, පැදුර
ඇතිරිල්ල
තිරය
පහන
පැස
මූණ බලන කන්නාඩිය
හැළිය
කළය
කෙණ්ඩිය
බරණිය
කෝප්පය
භාජනය
බත් කන භාජනය
වහන්තරාව
හැන්ද
දරණුව
කුල්ල
මෝල
වංගෙඩිය
උදුන; ලිප
ඉදිකටුව
නූල
කූඩය
මල්ල හෝ පසුම්බිය
කතුර
බුලත් පෙට්ටිය
ඉදල, කොස්ස
බුරුසුව
ගෝණිය
බෝතලය
දර
තලිය, බේසම
පිහිය
සම්පසුම්බිය
සම්පටිය
පඩික්කම
තැටිය

ඉංග්ලිෂ්
Bed
Chair
Table
Box
Easy chair
Couch
Arm chair
Mattress
Pillow
Pillow-case
Carpet
Mat
Bed sheet
Curtain
Lamp
Hand basket
Mirror
Pot
Water jar
A small jar
A big jar
Cup
A vessel
A plate to eat from
A lid
Spoon
A pot-stand
A winnowing basket
Pestle
Mortar
Fireplace
Needle
Thread
Basket
Bag or purse
Scissors
Betel server
Broom
Brush
Sack
Bottle
Firewood
Basin
Knife
Leathern bag
Thong
Spittoon
Tray



09. ගෙහඞ්ගා - ගේක අවයව - Parts of a house.

පාලි
01. රසවතී (ඉ.)
02. සයනිග්ගහං
03. ඔවරකො
04. භොජනාගාරං
05. පටික්කමනං
06. ආලින්දො
07. ජන්තාඝරං
08. කොට්ඨං
09. උද්දොසිතො
10. වච්චකුටි
11. අස්සසාලා
12. අජිරං
13. ද්වාරං
14. වාතපානං, කවාටො
15. ද්වාරබාහා
16. උම්මාරො
17. ඡදනං
18. ථම්භො
19. ඡදනිට්ඨකා
20. ගිඤ්ජකා
21. තුලා
22. ගොපානසී (ඉ.)
23. පක්ඛපාසො
24. භිත්ති
25. සොපාණො
26. කුඤ්චිකා
27. අග්ගලං
28. චුණ්ණලොපො
29. චුණ්ණං

සිංහල
කුස්සිය, මුළුතැන්ගෙය
නිදනගේ
කාමරය
කෑම කාමරය
වාඩිවෙන ශාලාව
පිටබරාඳේ; ඉස්තෝප්පුව
ගිනිතපින ගේ
අටුව; කොටුව
රථාදිය තබන ගේ
වැසිකිළිය
අස්හල; ඉස්තාලය
මිදුල
දොර
ජනේලය
උළුවස්ස
එළිපත්ත
වහල
කණුව
උළු
ගඩොල්
බාල්කය
යටලීය
පරාලය
බිත්තිය
තරප්පය
යතුර
අගුල
බදාම
හුණු

ඉංග්ලිෂ්
Kitchen
Bedroom
An inner room
Dining room
Drawing room or Main hall
Verandah
Hearth
Barn
Garage
Lavatory
Stable
Court-yard or compound
Door
Window
Door frame
Threshold
Roof
Pillar' Post
Tiles
Bricks
Beam
Wall-plate
Rafter
Wall
Stair
Key
Bolt; latch
Mortar
Lime



10. තිරච්ඡානා - තිරිසන්නු - Animals

පාලි
01. හත්ථි
02. අස්සො
03. ගොණො
04. ගො
05. සීහො
06. ව්‍යග්ඝො
07. දීපි
08. වකො
09. සුනඛො
10. ඔට්ඨො
11. ගද්‍රභො
12. සූකරො
13. ගොකණ්ණො
14. මිගො
15. මහිසො
16. ගාවී
17. වච්ඡො
18. මෙණ්ඩො
19. අජො
20. සසො
21. වානරො
22. බිළාලො
23. මූසිකො
24. ගොධා
25. නකුලො
26. කලන්දකො
27. කකණ්ටකො
28. සල්ලො
29. සප්පො
30. නාගො
31. අජගරො
32. ඝරසප්පො
33. විච්ඡිකා
34. කක්කටකො
35. කුම්භීලො

සිංහල
ඇතා
අශ්වයා
ගොනා
ගවයා
සිංහයා
ව්‍යාඝ්‍රයා
දිවියා
වෘක්කයා
බල්ලා
ඔටුවා
කොටළුවා
ඌරා
ගෝනා
මුවා
මීමා
ගවදෙන
වස්සා
බැටළුවා
එළුවා
සාවා
වඳුරා
බළලා
මීයා
තලගොයා
මුගටියා
ලේනා
කටුස්සා
ඉත්තෑවා
සර්පයා
නයා
පිඹුරා
ගැරඬියා
ගෝනුස්සා
කකුළුවා
කිඹුලා

ඉංග්ලිෂ්
Elephant
Horse
Ox
Cattle
Line
Tiger
Leopard
Wolf
Dog
Camel
Donkey
Pig
Elk
Deer
Buffalo
Cow
Calf
Ram (sheep)
Goat
Hare
Monkey
Cat
Rat
Iguana
Mongoose
Squirrel
Camel-ion
Porcupine
Serpent
Cobra
Boa
Rat-snake
Scorpion
Crab
Crocodile




11. පක්ඛිනො - පක්ෂීහු - Birds

පාලි
01. කාකො
02. බකො
03. කුක්කුටො
04. පාරාවතො
05. මයූරො
06. සුවො
07. සාළිකා
08. හංසො
09. කොකිලො
10. උළූකො
11. ජතුකා
12. සෙනො
13. ගිජ්ඣො
14. චටකො
15. කාකොලො
16. වනකුක්කුටො
17. ගරූළො
18. පක්ඛො
19. මුඛතුණ්ඩං
20. අණ්ඩං
21. කුලාවකං

සිංහල
කාක්කා
කොකා
කුකුළා
පරෙය්යා
මොනරා
ගිරවා
සැළලිහිණියා
හංසයා
කොවුලා
බකමූණා; බස්සා
වව්ලා
උකුස්සා
ගිජුලිහිණියා
ගේ කුරුල්ලා
වනකවුඩා
වලිකුකුළා
ගුරුළා
පියාපත
හොටය
බිත්තරය
කුරුලු කූඩුව

ඉංග්ලිෂ්
Crow
Crane
Cock
Pigeon
Peacock
Parrot
Gracula religiosa
Swan
Indian cuckoo
Owl
Bat
Hawk
Vulture
Sparrow
Raven
Pheasant
Eagle (Garuda)
Wing
Beak
Egg
Nest




12. ඛුද්දජන්තවො - කුඩා සත්තු - Insects.

පාලි
01. මක්ඛිකා
02. මකසො
03. සතපදී
04. ජලූකා
05. මණ්ඩූකො
06. කිමි
07. පිපීලිකා
08. උපචිකා
09. සලභො
10. මධුකරො
11. භමරො
12. ඝරගොලිකො
13. මක්කටකො
14. මඞ්කුණො
16. චීරී
17. ඌකා

සිංහල
මැස්සා
මදුරුවා
පත්තෑයා
කූඩැල්ලා
මැඬියා
පණුවා
කූඹියා
වේයා
පළඟැටියා
මී මැස්සා
බඹරා
හූනා
මකුළුවා
ඇඳමකුණා
රැහැය්යා
උකුණා

ඉංග්ලිෂ්
Fly
Mosquito
Centipede
Leech
Frog
Worm
Ant
White ant
Grass-hopper
Bee
Carpenter-bee
House lizard
Spider
Bug
Cricket
Louse



13. ඵලානි - ගෙඩිවර්ග - Fruits and nuts.

පාලි
01. ඵලං
02. ආම
03. පක්ක
04. මඤ්ජරී
05. කදලීඵලානි
06. අම්බඵලානි
07. පනසඵලානි
08. ලබුජඵලානි
09. නාළිකෙරඵලානි
10. බෙලුවඵලානි
11. ජම්බුඵලානි
12. බදරානි
13. ජම්බීරානි
14. දාළිමඵලානි
15. දන්තසඨ
16. මුද්දිකඵලානි
17. ඛජ්ජුරීඵලානි
18. තාලඵලානි
19. පූගඵලානි
20. මධුකෙතකීඵලානි
21. ලාබු (ඉ.)
22. කුම්භණ්ඩානී
23. වල්ලිභානි
24. කක්කාරී
25. සුවණ්ණකුම්භණ්ඩානි
26. ඉන්දවාරණී
27. කාරවෙල්ලඵලානි
28. පටොලානි
29. සිග්ගු (න.)
30. භණ්ඩාකීඵලානි
31. උදුම්බරානි

සිංහල
ගෙඩිය
අමු
පැසුණු
කැණ, වල්ල
කෙසෙල්ගෙඩි
අඹ
කොස්
දෙල්
පොල්
බෙලි
ජම්බු; දඹ
ඩෙබර; මසන්
දොඩම්
දෙළුම්
දෙහි
මුද්දිරප්පලම්
(රට) ඉඳි
තල්
පුවක්
අන්නාසි
ලබු
පුසුල්
කොමඩු
කැකිරි
වට්ටක්කා
තියඹරා
කරවිල
පතෝල
මුරුංගා
වම්බටු
දිඹුල්

ඉංග්ලිෂ්
Fruit or nut
Unripen
Ripe
Bunch
Bananas
Mango
Jack-Fruits
Bread-fruits
Coconuts
Marmelos
Eugenia
Jujubes
Oranges
Pomegranate
Lemons
Grapes
Dates
Palmyra-nuts
Are-ca-nut
Pineapples
Long-gourds
Pumpkins
Water melons
Cucumber
Yellow - pumpkin
Coloqintida
Bitter-gourds(Memordica charantia)
Snake gourds
Drum-stick
Egg-fruit; Brinjal
Figs




14. රුක්ඛලතා - ගස්වැල් - Tree and Vines.

සිංහල
01. රුක්ඛො
02. ඛන්ධො
03. වණ්ටං
04. මූලං
05. පත්තං
06. පුප්ඵං
07. කඨං
08. තචො
09. ලතා
10. සාඛා
11. අම්බො
12. පනසො
13. ජම්බුරුක්ඛො
14. අස්සත්ථො
15. නිග්‍රොධො
16. කපිත්ථො
17. සත්තපණ්ණී
18. රාජරුක්ඛො
19. කිංසුකො
20. නාළිකෙරො
21. තාලො
22. හින්තාලො
23. වගුලො
24. මුද්දිකා
25. නාගලතා
26. නාගො
27. පුන්නාගො
28. සාලො
29. මුබ්බා
30.  අසොකො
31. පීලු (පු.)
32. රාජායතනං
33. වරණො
34. අජ්ජුනො
35. කණීකාරො
36. කදම්බො
37. මධුකො
38. මුචලින්දො
39. සිම්බලී (පු.)
40. චම්පකො
41. වෙණු (පු.)
42. උච්ඡු (පු.)

පාලි
ගස
කඳ
නැට්ට
මුල
කොළය
මල
ලී
පොත්ත
වැල
අත්ත
අඹගස
කොස්ගස
දඹගස
ඇසටු බෝ ගස
නුගගස
දිවුල්ගස
රුක්අත්තන
ඇසළගස
ඵරමුදුගස
පොල්ගස
තල්ගස
කිතුල්ගස
මූණමල්
මිදිවැල
බුලත්වැල
නාගස
දොඹගස
සල්ගස
මොර
හෝපලු
පලුගස
කිරිපලුගස
ලුණුවරණ
කුඹුක්ගස
කිණිහිරිය
බකිනිගස
මීගස
මිදෙල්ලගස
ඉඹුල්ගස
සපුගස
උණගස
උක්ගස

ඉංග්ලිෂ්
Tree
Trunk
Stalk
Root
Leaf
Flower
Timber
Bark
Creeper or vine
Branch
Mango-tree
Jack-fruit tree
Eugenia
Holy fig or Bo tree
Banyan tree
Elephant apple
Echites scholaris
Cassia fistula
Coral tree
Cocoanut palm
Palmyra palm
Marshy date palm
Mimusops elengi
Grape vine
Betel vine
Ironwood tree
Punnag
Sal; Shorea; robusta
Aletris
Jonesia Asoka
Pilu
Bachanania Latifolia
Tapia
Terminalia arjuna
Caniyar
Nauclea orientalis
Bassia
Barrintonia; Acutangula
Silk cotton tree
Champac tree
Bamboo
Sugar cane



15. භෙසජ්ජානි - බෙහෙත් ද්‍රව්‍ය- Medical Herbs and Drugs.

පාලි
01. හරීතකී
02. විභීටකී
03. ආමලකී
04. සිඞ්ගිවෙරං
05. මහොසධං
06. දෙවදාරු
07. සින්ධවො
08. තාම්බූලං
09. කප්පූරො
10. පූතිලතා
11. චන්දනො
12. රත්තචන්දනං
13. අක්කො
14. අගරු (න.)
15. කාළීයං
16. කුඞ්කුමං
17. කත්ථුරිකා
18. පිප්ඵලී
19. ලවඞ්ගං
20. ජාතිඵලං
21. ජාතිකොසො
22. යක්ඛධූපො
23. හිඞ්ගු (න.)
24. සරලද්දවො
25. අඤ්ජනං
26. ගොලොමී
27. ගිරිකණ්ණී (ඉ.)
28. ඵලා
29. යඨිමධුකා
30. විළඞ්ගං
31. නිදිද්ධිකා
32. බ්‍රහතී
33. නිවුතා
34. ගොකණ්ටකො
35. අම්බඨා
36. මාතුලුඞ්ගො
37. අග්ගිසඤ්ඤිතො
38. සතාවරී
39. නිම්බො
40. එරණ්ඩො
41. කරඤ්ජො
42. ඛදිරො
43. නිග්ගුණ්ඩී (ඉ.)
44. සොනකො
45. උම්මත්තො
46. කරවීරො
49. කුරණ්ඩිකො
50. හිරිවෙරං
51. සද්දලො
52. අපාමග්ගො
53. සෙපණ්ණී
54. පාටලී (ඉ.)
55. ගුග්ගුළු
56. අංකොලො
57. කටුකරොහිණී
58. අමිලාතො

සිංහල
අරළු
බුළු
නෙල්ලි
අමුඉඟුරු
වියලිඉඟුරු
දේවදාර
සවිඳලුණු
බුලත්
කපුරු
රසකිඳ
සඳුන්
රත්සඳුන්
වරාගස
අගිල්
කළුවැල්
කොකුම්
කස්තුරි
තිප්පිලි
කරාබුනැටි
සාදික්කා
වසාවාසි
දුම්මල
පෙරුම්කායම්
ටර්පන්ටයින්
අඳුන්
වදකසා
කටරොලු
එන්සාල්
වැල්මී
වළඟසාල්
කටුවැල්බටු
එළබටු
ත්‍රස්තවාලු
ගොකටු
දියමිත්ත
නාරන්
රත්නිටුල්
සාතාවාරිය
කොහොඹ
එරඬු
කරඳ
කිහිරි
නික
තොටිල
අත්තන
කණේරු
කටුකරඬු
ඉරිවේරිය
ඊතණ
කරල්සැබෝ
ඇත්දෙමට
පළොල්
ගුගුල්
රුක්අඟුණ
කටුකරෝසන
කෝමාරිකා

ඉංග්ලිෂ්
Yellow myrobalan
Beleric myrobalan
Emblic myrobalan
Green ginger
Dried ginger
Deodar Pine
Rock salt
Betel
Camphor
Guricha
Sandal wood
Red sandal wood
Swallow wort
Aloe wood
Gallochum
Saffron
Musk
Long pepper
Cloves
Nutmeg
Mace
Resin
Exudation of asafetida
Turpentine
Collyrium
Orris root
Clitoria
Cardamom
Liquorice
Babreng
Prickly nightshade
White egg-plant
Teori
Gochura
acnidhi
Citron
Lead wort
Asparagus racemosus
Nimb, Margosa
Palma christi
Carang
Cedar
Vitex nigunda
Bignonia indica
Thorn apple
Nerium odorum
Jinti
Bala
Panic grass
Achyranthes aspera
Gmelina arborea
Trumpet flower tree
Bdellium
Alanguim
Cauki
Aloe perfoliata



16. ආරොග්‍යසාලා; රොගා - ආරොග්‍යශාලාව; රෝගයෝ - Hospital, Diseases

පාලි
01. ආරොග්‍යං
02. රොගී
03. වෙජ්ජො, භිසක්කො
04. සල්ලකත්තො
05. තිකිච්ඡා
06. භෙසජ්ජං
07. වණපටිච්ඡාදකො
08. කසායො
09. ගුළකා
10. ආලෙපො
11. චුණ්ණං
12. තෙලං
13. ජරරොගො
14. කාසො
15. සාසො
16. පිනාසො
17. මසූරිකා
18. විසූචිකා
19. පක්ඛන්දිකා
20. අතීසාරො
21. අරිසං
22. සොඵො
23. වමථු (පු.)
24. කච්ඡු (ඉ.) කුට්ඨං
25. ගණ්ඩො
26. කණ්ඩු
27. අපමාරො
28. වණො
29. සීපදං
30. වාතරෝගය
31. උම්මාදො

සිංහල
නිරෝගි බව
ලෙඩා
වෙදා
කැපුම් කෙටුම් වෙදා
පිළියම් කිරීම
බෙහෙත
තුවාල බඳින පටිය
කෂාය
කුළිය
ගාන බෙහෙත
චූර්ණය
තෙල්
උණරෝගය
ක්ෂය රෝගය
ඇදුම; ස්වාශය
පීනස
වසූරිය
කොලරාව, ජලසන්නිය
ලේ අතීසාරය
අතීසාරය
අර්ශස්
ඉදිමුම
වමනය
කුෂ්ටය
ගෙඩිය
කැසීම
මීමැස්මොර
වණය, තුවාලය
බරවාරෝගය
අණ්ඩවායු  රෝගය
පිස්සුව

ඉංග්ලිස්
Health
Patient; sick
Doctor; physician
Surgeon
Curing; physicking
Medicine
Bandage
Decoction
Pill
Ointment
Powdered medicine
Oil
Fever
Consumption
Asthma
Catarrh
Small-pox
Cholera
Bilious dysentery
Dysentery
Hemorrhoids; piles
Intumescence; Swelling
Vomiting
Leprosy
Boil
Itch
Epilepsy
Sore or wound
Elephantiasis of the Leg
Elephantiasis of the scrotum
Insane; madness

Powered by Create your own unique website with customizable templates.