01.පුග්ගලික සබ්බනාමානි - පුද්ගලික සර්වනාම - Personal Pronouns
පාලි
01. අහං 02. මය්හං 03. මං 04. මයා 05. මයා 06. මය්හං 07. අම්හෙ, මයං 08. අම්හෙ 09. අම්හාකං 10. අම්හෙහි 11. අම්හෙහි 12. ත්වං 13. තුය්හං 14. තං, තුවං 15. තයා 16. තයා 17. තුය්හං 18. තුම්හෙ 19. තුම්හෙ 20. තුම්හාකං 21. තුම්හාකං 22. තුම්හෙහි 23. තුම්හෙහි 24. සො 24. තස්ස 26. තං 27. තස්ස 28. තෙන 29. තම්හා 30. තෙ 31. තෙ 32. තෙසං 33. තෙසං 34. තෙහි 35. තෙහි 36. සා 37. තං 38. තස්සා 39. තයා 40. තා 41. තා 42. තාසං 43. තාහි |
සිංහල
මම මගේ මා, මට මා විසින් මගෙන් මට අපි අප, අපට අපේ, අපට අප විසින් අපෙන් උඹ, තෝ උඹේ, තාගේ උඹ, උඹට, තා උඹ විසින් උඹෙන් උඹට උඹලා, තෙපි උඹලා, තොප උඹලාගේ උඹලාට උඹලා විසින් උඹලාගෙන් හෙතෙම ඔහුගේ ඔහු, ඔහුට ඔහුට ඔහු විසින් ඔහුගෙන් ඔවුහු ඔවුන්, උන් ඔවුන්ගේ, උන්ගේ ඔවුන්ට, උන්ට ඔවුන් විසින්, උන් විසින් ඔවුන්ගෙන්; උන්ගෙන් ඈ, ඕතොමෝ ඈ, ඈට ඇගේ, ඈට ඈ විසින් ඈලා ඈලා, ඈලාට ඈලාට, ඈලාගේ ඈලා විසින්, ඈලාගෙන් |
ඉංග්ලිෂ්
I My; Mine Me By me From me To me We Us Our; Ours; to us By us From us You; Thou Your; Yours; Thy; Thine You; Thee By you (singular) From you (singular) To you (singular) You You (object) Your; Yours To you By you From you He His Him To him By him From him They Them Their; Theirs To them By them From them She Her (object) Her, Hers; to her By her From her They (feminine.)Them To them; Their; Theirs By them; From them |
02. මනුස්සා - මිනිස්සු - People. (Human Beings)
පාලි 01. පුරිසො
02. ඉත්ථී 03. දාරකො, කුමාරො 04. දාරිකා, කඤ්ඤා 05. උත්තානසෙය්යකො 06. යුවා, තරුණො 07. යුවතී, තරුණී 08. මහල්ලකො 09. මහල්ලිකා 10. විධවා 11. ධාතී 12. මිත්තො 13. සපත්තො 14. පටිවිස්සකො 15. බ්රාහ්මණො 16. බ්රාහ්මණී 17. රාජා 18. රාජමහෙසී 19. රාජකුමාරො 20. රාජකුමාරී 21. දළිද්දො 22. ධනවා 23. බාලො 24. පණ්ඩිතො 25. බධිරො 26. මූගො 27. අන්ධො 28. කාණො 29. ඛල්ලාටො 30. ඛඤ්ජො 31. ඛුජ්ජො 32. වාමනො 32. පීඨසප්පී 34. වලිරො 35. උම්මත්තො |
සිංහලපුරුෂයා
පුරුෂයා ස්ත්‍රී ළමයා ගෑණු ළමයා ළදරුවා, අතදරුවා තරුණයා තරුණිය මහල්ලා මැහැල්ලී වැන්දඹු ස්ත්‍රී කිරිමව් මිත්‍රයා සතුරා අසල්වැසියා බ්‍රාහ්මණයා බැමිණී රජ රජමෙහෙසිය රජකුමරා රජකුමරිය දිළින්දා ධනවතා මෝඩයා පණ්ඩිතයා බීරා ගොළුවා අන්ධයා කණා (එකැස්) තට්ටයා කොරා කුදා අඟුටුමිට්ටා අත්පා කොරා, පිළා වපරයා පිස්සා |
ඉංග්ලිෂ්
Man Woman Boy Girl Baby; Infant Youth (Young man) Maiden Gaffer; Old man Gammer; Old woman Widow Nurse Friend Enemy; Foe Neighbour Brahman Brahman-woman King Queen Prince Princess Poor Rich Fool Wise (man) Deaf Dumb Blind Blind of one eye Bald Lame Hump-backed Dwarf Cripple Squint-eyed Insane |
03.පුග්ගලා - පුද්ගලයෝ - Persons
පාලි
01. කස්සකො 02. වාණිජො 03. වෙජ්ජො 04. වඩ්ඪකී 05. සූදො 06. රජකො 07. නහාපිතො 08. දාසො 09. සෙවකො 10. භතකො 11. කම්මකාරො 12. ගරු 13. තාපසො 14. සමණො 15. ලෙඛකො 16. සිප්පී 17. කම්මාරො 18. සුවණ්ණකාරො 19. කුම්භකාරො 20. පෙසකාරො 21. චිත්තකාරො 22. චම්මකාරො 23. මායාකාරො 24. තුණ්ණවායො 25. සිලාවඩ්ඪකී 26. ථපති 27. උපාහනසිබ්බකො 28. පූපියො 29. මුද්දකො 30. අක්ඛරයොජකො 31. භූමිමාපකො 32. ගායකො 33. වාදකො 34. නටො 35. මුහුත්තිකො 36. සාරථී 37. කථිකො 38. කයවික්කයිකො 39. ව්‍යාධො 40. පසුඝාතකො 41. චොරො 42. වඤ්චකො 43. ධුත්තො 44. ජූතකාරො 45. සුරාසොණ්ඩො 46. වාචාලො 47. ලුද්ධො |
සිංහල
ගොවියා වෙළෙන්දා වෙදා වඩුවා අරක්කැමියා රදවා හිස්රැවුල් කපන්නා දාසයා සේවකයා කුලියට වැඩ කරන්නා කම්කරුවා ආචාර්යවරයා තාපසයා ශ්‍රමණයා ලියන්නා ශිල්පියා ලෝකුරුවා රන්කරුවා වලන් සදන්නා රෙදි වියන්නා සිත්තරා සම්කරුවා මායාකාරයා මහන්නා ගල්වඩුවා පෙදරේරුවා සපත්තු මහන්නා කැවිලි වෙළෙන්දා මුද්‍රණය කරන්නා අකුරු අමුණන්නා මිනින්දොරුවා ගී කියන්නා තූර්යවාදනය කරන්නා නටන්නා නැකැත්ත කියන්නා රථාචාර්යයා කථිකයා බ්‍රෝකර් වැද්දා සතුන් මරන්නා සොරා වඤ්චාකාරයා ධූර්තයා සූදු කෙළින්නා බේබද්දා බොහෝ දොඩවන්නා ලෝභියා, මසුරා |
ඉංග්ලිෂ්
Cultivator Merchant Physician Carpenter Cook Dobie; Washer Barber Slave Servant; Attendant Hireling Labourer Teacher Hermit Monk Clerk; Scribe Artisan Blacksmith Goldsmith Potter Weaver Painter Tanner Juggler Tailor Sculptor Mason Shoe-maker Sweet meet - seller Printer Compositor Surveyor Singer Musician Actor; Dancer Astrologer Charioteer Orator Broker (Professional) Hunter Butcher Thief Fraudulent Gamester Gambler Drunkard Braggart Miser |
04. ඤාතකා - නෑයෝ - Relations.
පාලි
01. පිතා 02. මාතා 03. භාතා 04. භගිනී 05. පුත්තො 06. ධීතා 07. භත්තා 08. භරියා 09. නත්තා 10. මාතුලො 11. මාතුලානී 12. මාතුච්ඡා 13. අය්යකො 14. අය්‍යකා 15. ජෙට්ඨභාතා 16. කණිට්ඨභාතා 17. චූලපිතා 18. පිතුච්ඡා 19. ජාමාතා 20. සුණිසා 21. සාලො 22. නනන්දා 23. භාගිණෙය්යො 24. භාගිණෙය්යා 25. සස්සු 26. සසුරො |
සිංහල
පියා මව සොහොයුරා සොහොයුරී පුත්‍රයා දූ ස්වාමිපුරුෂයා භාර්යාව මුනුබුරා මාමා නැන්දා මව්ගේ සහෝදරී සීයා ආත්තා අය්යා මල්ලී බාප්පා පියාගේ සහෝදරී දුවගේ සැමියා ලේලී (පුතාගේ භාර්යාව) මස්සිනා නෑනා බෑනා ලේලී අඹුගේ හෝ සැමියාගේ මව අඹුගේ හෝ සැමියාගේ පියා |
ඉංග්ලිෂ්
Father Mother Brother Sister Son Daughter Husband Wife Grand-son (Maternal) Uncle Aunt (Uncle's wife) Mother's sister Grand-father Grand-mother Elder brother Younger brother (Paternal) Uncle Father's son Son-in-law Daughter-in-law Cousin (male) Cousin (female) Nephew Niece Mother-in-law Father-in-law |
04. ආහාරා - ආහාර වර්ග - Victuals.
පාලි
01. ඔදනො: භත්තං 02. ව්යඤ්ජනං 03. තණ්ඩුලං 04. යාගු (ඉ) 05. මච්ඡො 06. සුක්ඛමච්ඡො 07. ඵළකමංසං 08. සූකරමංසං 09. ගොමංසං 10. සාකො 11. ලවණං 12. මරීචං 13. පලණ්ඩු (පු) 14. ලසුනං 15. සිද්ධත්ථො 16. චිඤ්චා 17. හළිද්දි 18. කොලකං 19. ජීරං 20. සක්ඛරා 21. ඵාණිතං 22. ගුළො 23. බිලඞ්ගො 24. පූවො; පූපො 26. ලාජො 27. සත්තු 28. ඛීරං 29. දධි 30. ඝතං 31. තක්කං 32. නොනීතං 33. සුරා 34. කන්දො 35. මුග්ගබීජානි 36. මාසබීජානි 37. වණකබීජානි 38. තිලානි |
සිංහල
බත ව්‍යඤ්ජන සහල් කැඳ දියමස් වියලිමස් එළුමස් ඌරුමස් හරක්මස් පලා ලුණු මිරිස් රතුලූණු සුදුලූණු අබ සියඹලා කහ ගම්මිරිස් දුරු සීනි පැණි හකුරු විනාකිරි කැවිලි පොරි අත්සුණු කිරි මිදුණු කිරි ගිතෙල් මෝරු වෙඬරු මත්පැන් අල මුංඇට මෑඇට කඩල තල |
ඉංග්ලිෂ්
Boiled rice Curry Rice Rice gruel Fish Dried fish Mutton Pork Beef Potherb Salt Chillies Onion Garlic Mustard Tamarind Turmeric Pepper Cumin (seed) Sugar Treacle Juggery Vinegar Cake; Sweet meet Fried grain Fried flour Milk Curd Clarified butter; Gee Butter milk Fresh butter Liquor Yam Green peas Beans Grams Sesame |
05. සරීරපටිබද්ධානි - ශරීරය පිළිබඳ දේවල්.
Members, Organs and component parts of the Body
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
07. වත්ථාභරණානි - ඇඳුම් පැලඳුම් - Garments and Ornaments.
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
08. ගෙහභණ්ඩානි - ගෘහභාණ්ඩ (ගෙයි බඩු.)
Furniture, Utensils and other things, that are in a house
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
09. ගෙහඞ්ගා - ගේක අවයව - Parts of a house.
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
10. තිරච්ඡානා - තිරිසන්නු - Animals
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
11. පක්ඛිනො - පක්ෂීහු - Birds
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
12. ඛුද්දජන්තවො - කුඩා සත්තු - Insects.
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
13. ඵලානි - ගෙඩිවර්ග - Fruits and nuts.
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
14. රුක්ඛලතා - ගස්වැල් - Tree and Vines.
සිංහල
|
පාලි
|
ඉංග්ලිෂ්
|
15. භෙසජ්ජානි - බෙහෙත් ද්‍රව්‍ය- Medical Herbs and Drugs.
පාලි
|
සිංහල
|
ඉංග්ලිෂ්
|
16. ආරොග්යසාලා; රොගා - ආරොග්‍යශාලාව; රෝගයෝ - Hospital, Diseases
පාලි
|
සිංහල
|
ඉංග්ලිස්
|