දහතුන්වන පාඩම - 13 පහත සඳහන් පාඨය කියවා අර්ථය අවබෝධ කරගන්න.
එවං අත්තනො සබ්බං ධනං විස්සජ්ජෙත්වා දානං අදාසි. තථා දදමානො මහන්තං සොමනස්සං පටිලභි. සො ගිහිවාසෙ උක්කණ්ඨිත්වා එකස්මිං දිවසෙ පාසාදා නික්කමිත්වා හිමවන්තං අගමාසි.
තථාගච්ඡමානො ධම්මිකං නාම පබ්බතං පත්වා සමන්තා ඔලොකයමානො තත්ථ එකං අස්සමං පස්සි. සො අස්සමො කෙන නිම්මිතො? සො විස්සකම්මුනා දෙවපුත්තෙන නිම්මිතො අහොසි. තත්ථ පණ්ණසාලා ච චඞ්කමො ච අහෙසුං. තථා සබ්බානි තාපසපරික්ඛාරානි ච අහෙසුං. විස්සකම්මො දෙවපුත්තො තානි සබ්බානි සුමෙධ-පණ්ඩිතස්ස පරිභොගත්ථාය තත්ථ මාපෙත්වා අගමාසි.
සුමෙධො-පණ්ඩිතො තං සබ්බං දිස්වා මොදමානො ගිහීවෙසං විජහිත්වා තාපස-වෙසං ගහෙත්වා පබ්බජි. සො පුබ්බෙ සුමෙධ කුමාරො ඉති ච, තතො පච්චා සුමෙධ පණ්ඩිතො ඉති ච පසිද්ධො අහොසි. ඉදානි තාපසො ජාතො. සො තත්ථ සීලං රක්ඛමානො අට්ඨාසි.
තේරුම
සො - ඔහු, එවං - මෙසේ, අත්තනො - තමාගේ, සබ්බං - සියලු, ධනං - ධනය, විස්සජ්ජෙත්වා - වියදම්කොට, දානං - දානයක්, අදාසි - දුන්නේය. තථා - එසේ, දදමානො - දෙන්නේ, මහන්තං - මහත්, සොමනස්සං - සොම්නසක්, පටිලභි - ලැබුවේ ය. සො - ඔහු, ගිහිවාසෙ - ගෘහවාසයෙහි, උක්කණ්ඨිත්වා - කලකිරී, එකස්මිං - එක්, දිවසෙ - දිනයක, පාසාදා - ප්‍රාසාදයෙන්, නික්කමිත්වා - නික්ම, හිමවන්තං - හිමවතට, අගමාසි - ගියේ ය.
තථා - එසේ, ගච්ඡමානො - යන්නේ, ධම්මිකං - ධම්මික, නාම - නම්, පබ්බතං - පර්වතයට, පත්වා - පැමිණ, සමන්තා - හාත්පස, ඔලොකයමානො - බලනුයේ, තත්ථ - එහි, එකං - එක්, අස්සමං - ආශ්රමයක්, පස්සි - දුටුවේ ය. සො - ඒ, අස්සමො - ආශ්‍රමය, කෙන - කවුරුන් විසින්, නිම්මිතො - මවන ලද්දේ ද? සො - එය, විස්සකම්මුනා - විශ්වකර්ම, දෙවපුත්තෙන - දෙව්පුතු විසින්, නිම්මිතො - මවනලද්දේ, අහොසි - විය. තත්ථ - එහි, පණ්ණසාලා ච - පන්සලක් ද, චඞ්කමො ච - සක්මන් මළුවක් ද, අහෙසුං - විය. තථා - එසේම, සබ්බානි - සියලු, තාපසපරික්ඛාරානි ච - තවුස් පිරිකර ද, අහෙසුං - විය. විස්සකම්මො - විශ්වකර්ම, දෙවපුත්තො - දේවපුත්‍රයා, තානි - ඒ, සබ්බානි - සියල්ල, සුමෙධ-පණ්ඩිතස්ස - සුමේධ පණ්ඩිතයාගේ, පරිභොගත්ථාය - පරිභෝගය පිණිස, තත්ථ - එහි, මාපෙත්වා - මවා, අගමාසි - ගියේ ය.
සුමෙධො-පණ්ඩිතො - සුමේධ පණ්ඩිතයා, තං - ඒ, සබ්බං - සියල්ල, දිස්වා - දැක, මොදමානො - සතුටු වෙනුයේ, ගිහීවෙසං - ගෘහවාසය, විජහිත්වා - අත්හැර, තාපස-වෙසං - තවුස්වෙසක්, ගහෙත්වා - ගෙන, පබ්බජි - පැවිදි වූයේය. සො - හෙතෙම, පුබ්බෙ - පෙර, සුමෙධ කුමාරො - සුමෙධ කුමාරයා, ඉති ච - යැයි ද, තතො - එයින්, පච්චා - පසුව, සුමෙධ පණ්ඩිතො - සුමේධ පණ්ඩිතයා, ඉති ච - යැයි ද, පසිද්ධො - ප්‍රසිද්ධ, අහොසි - විය. ඉදානි - දැන්, තාපසො - තවුසෙක්, ජාතො - විය. සො - හෙතෙම, තත්ථ - එහි, සීලං - ශීලය, රක්ඛමානො - රකිමින්, අට්ඨාසි - සිටියේ ය.
ව්‍යාකරණ
වර්තමාන කෘදන්ත - වර්තමාන කෘදන්ත යනු මාන - න්ත යන ප්‍රත්‍ය දෙක අවසානයට යෙදි සෑදෙන පද විශේෂයකි. සිංහලයේ යමින්, යන්නේ, එමින්, එන්නේ වැනි පද පාලියෙන් පැවසීමේදී ගච්ඡමානො, ආගච්ඡමානො යනුවෙන් යෙදිය යුතු වේ. එබඳු පද සිංහලයේදී මිශ්‍රක්‍රියා ගණයට වැටේ.
දදමානො - දෙන්නේ, දෙමින්, දෙනුයේ,
ඔලොකයමානො - බලන්නේ, බලනුයේ, බලමින්,
මොදමානො - සතුටු වනුයේ, සතුටු වෙමින්,
රක්ඛමානො - රකිනුයේ, රකිමින්,
අමාරු වචන
පූර්වක්රියා
විස්සජ්ජෙත්වා - වියදම් කොට (විස්සජ්ජෙති - වියදම් කරයි)
උක්කණ්ඨිත්වා - කළකිරී (උක්කණ්ඨති - කළකිරෙයි)
නික්ඛමිත්වා - නික්ම (නික්ඛමති - නික්මෙයි)
විජහිත්වා - අත්හැර (විජහති - අත්කරයි, දුරුකරයි)
පත්වා - පැමිණ (පාපුණාති - පැමිණෙයි)
ක්‍රියාපද
පටිලභි - ලැබුවේ ය, පටිලභිංසු - ලැබුවෝ ය. පටිලභති - ලබයි, පටිලභන්ති - ලබති.
අගමාසි - ගියේ ය, අගමංසු - ගියාහු ය, ගමෙති - යයි, ගමෙන්ති - යති.
අහොසි - විය, අහෙසුං - වූහ (නපුංශක ලිඞ්ගයේදී බහුවචන උක්තයක් ඇතත් ඒකවචනයෙන් තැබීම රීතියකි.)
අට්ඨාසි - සිටියේ ය, අට්ඨංසු - සිටියාහු ය, තිට්ඨති - සිටියි, තිට්ඨන්ති, සිටිති.
පබ්බජි - පැවිදිවිය, පබ්බජිංසු - පැවිදි වූහ, පබ්බජති - පැවිදිවෙයි, පබ්බජන්ති - පැවිදිවෙති.
පස්සි - දුටුවේ ය, පස්සිංසු - දුටුවාහුය, පස්සති - බලයි, පස්සන්ති - බලති.
නිපාත
එවං - මෙසේ
තථා - එසේ
නාම - නම්
තත්ථ - එහි
ඉති - මෙසේ
ච - ද
තතො - එයින්
සමන්තා - හාත්පස
දහතුන් වන පාඩම අවසානයි.
*උපුටා ගැනීම - පාළිපාඨමඤ්ජරී - තෙරසමො පාඨො - දහතුන්වන පාඩම.